පිහිනුම් ජයග්‍රහණ
ජාතික කි.මි.05 විවෘත පිහිනුම් තරගය 2025
2025/02/23 වන දින කොළඹ වරාය නගරයේ පැවති විවෘත මුහුදු පිහිනුම් තරගාවලියෙන් අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත ජයග්‍රහණ ලබා ගත්තෝය.
බාලක අංශය
රීදි පදක්කම - නෙසඳු නිදුවර එකනායක
ජාතික කි.මි.03 විවෘත පිහිණුම් තරගය 2025
බාලක අංශය
රන් පදක්කම
එම් ඩබ්ලිව් කුමත් දෙව්නුද
බාලිකා අංශය
රන් පදක්කම
ටශාරා මිහිරංගි ගුණවර්ධන